Skip to main content

Posts

Showing posts from August, 2017
මැක්සිම් ගෝර්කි කියන්නේ ලංකාවේ අපිට හුරු පුරුදු නමක්. ගෝර්කි තමයි කිවේ ලෝකේ තියෙන ලස්සනම දේවල් බිහි වෙන්නේ හිරු රැස් වලින් සහ මවගේ කිරි වලින් කියල. ගොර්කිලා නියම කලා කරුවන්. ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ එහෙම අය ඉන්නවද කියල. ගෝර්කි ලෝකේ සහ ජීවිතේ ගැන ඉගෙන ගත්තේ පොත් වලින් බව ඔහුගේ "ළමා විය ", "මිනිසුන් අතර " සහ "මගේ සරසවි " කියන පොත් වල සඳහන් වෙනවා. ලංකාවේ අපිටත් බොහෝ දේවල් ඔහුගේ පොත් වලින් ඉගෙන ගන්න හැකි බව ඉතා පැහදිලියි.